Urumaya National Operations Secretariat1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත මඟින් ගොවි ජනතාව හා අඩු ආදායම්ලාභීන් වෙත කොන්දේසි සහිත අවසර පත්‍ර/ දීමනා පත්‍ර සහිත රජයේ ඉඩම්  “උරුමය” ජාතික වැඩසටහනින් සින්නක්කර අයිතිය භුක්ති විඳීමේ අවස්ථාව ලබා දේ.  මෙම උරුමය සින්නක්කර ඔප්පු ලබා ගැනීම තුළින් ඉඩම සඳහා නව වටිනාකමක් හිමි වන අතර, එතුළින් ඔවුන්ගේ උරුමය ආරක්ෂා වේ.

www.tinyurl.com/urumaya (ඩිජිටල් ඉල්ලුම් පත්‍රය) පෝරමය පිරවීම මඟින් ද අදාළ අවශ්‍යතාව ඉටු කිරීමට පහසුකම් සපයා තිබේ

 

නියාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව,  කමිටු සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා සභාපතිතුමන් සහ ප්‍රාදේශීය ලේකම් ජී.පී.ඒ තිලිණි මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.පී. නවරත්න මහතා , සහකර සැලසුම් අධ්‍යක්ෂ දිලිනි වික්‍රමනායක මෙනවිය ප්‍රමුඛ කොට්ඨාසයේ සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්  කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවත් විණ.

News & Events

21
අප්‍රේ2020
උරුමය

උරුමය

 1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා...

17
මාර්2020
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව-නියාගම

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව-නියාගම

නියාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව,  කමිටු සභාපති  ගරු...

Scroll To Top