IMG 13472018 මැයි මාසයට නියමිත ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් සාකච්ඡාව ගාල්ල මහ දිසාපති ප්‍රදීප් රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නියාගම ප්‍රාදේශීය ලේකම්කාර්යාලීය ශ්‍රවනාගාරයේදී  අති සාර්ථක ලෙස පැවත් විණ

 nvq computerකොට්ඨාශයේ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ නිලධාරිණියන් සඳහා  RPL-NVQ ක්‍රමවේදය යටතේ පරිගණක NVQ Level 3  සහතිකපත් ලබාදීමේ මුලික වැඩසටහන 2018-06-14  දින කාර්යාලීය  නිපුණතා   සංවර්ධන ඒකකය මගින් පැවත් විණ.

  ac වෙසක්  පොහෝ   දිනය නිමිති කරගෙන නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය විසින් 2018 මැයි මස 01 වැනි අගහරුවාදා දින අයිස්ක්‍රීම් දන්සැලක්  පවත්වන ලදි.

thurunusaviyata athwelakජාත්‍යන්තර නිපුණතා දිනයට සමගාමීව නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දූවේගොඩ ග්‍රාම නිලධාරී වසමේ තුරුණු සවියට අත්වැලක් තේමාව යටතේ රැකියා විරහිත තරුණ තරුණියන් දැනුවත් කීරිමේ වැඩ සටහනක් ඉතාමත් සාර්ථකව 2018-06-14 දින පැවත්විණි.

News & Events

28
Aug2017
ප්‍රාදේශීය ලේකම් සාකච්ඡාව 2018 මැයි

ප්‍රාදේශීය ලේකම් සාකච්ඡාව 2018 මැයි

2018 මැයි මාසයට නියමිත ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් සාකච්ඡාව...

28
Aug2017
පරිගණක වෘත්තිය සඳහා NVQ Level 3 සහතික ලබා ගැනීමේ අවස්ථාව

පරිගණක වෘත්තිය සඳහා NVQ Level 3 සහතික ලබා ගැනීමේ අවස්ථාව

 කොට්ඨාශයේ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ නිලධාරිණියන් සඳහා  RPL-NVQ...

Scroll To Top