2026 Development Needs
2023/2024 Development Needs
2019 Development Needs
30 Pitigala
|
පානීය ජලය |
|
චාර්ලිස් මාවත ජල යෝජනා ක්රමය පොල්පනාගල කන්ද ජල යෝජනා ක්රමය පොල්පනාගල කන්ද අතුරු පාර ජල යෝජනා ක්රමය |
|
මාර්ග සංවර්ධන |
|
පාසල් මාවෙත් සිට උතුරු පිටිගල පත්තිනිගොඩදෙසට ඇති වේල්ලේ ඉතිරි කොටස කැටගල් ඇල්ලීම ධර්මාධාර මාවත ප්රධාන පාර අසළ සිට ඉදිරියට කි.මී.01 පමණකොන්ක්රීට් කිරීම |
30E Kaluarachchigoda
|
පානීය ජලය |
|
සෙමනේරිස් වත්ත ජල යොජනා ක්රමය කළුපහන ගෙදර වත්ත ජල යොජනා ක්රමය උඩුමුල්ල හේන ජල යොජනා ක්රමය |
|
පාලම් බෝක්කු හා ඇළ මාර්ග |
|
කෝරළේගෙදර පාර ඉතිරිකොටස කොන්ක්රීට් කිරීම බෝක්කු යෙදීම හා පැතිබැම්ම සැකසීම. |
|
කෘෂි කර්මාන්ත |
|
කෝරළේගෙදර පාර ඉතිරිකොටස කොන්ක්රීට් කිරීම බෝක්කු යෙදීම හා පැතිබැම්ම සැකසීම. |
|
මාර්ග සංවර්ධන |
|
සෙමනේරිස් වත්ත කළුආරච්චිගොඩ මාර්ගය කොන්ක්රීට් කිරීම 15 කණුව කළුආරච්චිගොඩ මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්රීට් කිරීම නො.07 කුරුඳුවත්ත මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්රීට් කිරීම නො.06 කුරුඳුවත්ත මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්රීට් කිරීම ආරච්චි වත්ත මාර්ගය කොන්ක්රීට් කිරීම හා පත්තිනිගොඩ මාර්ගයට යා කිරීම |
31 B Naranovita
|
පාලම් බෝක්කු හා ඇළ මාර්ග |
|
ප්රධාන මාර්ගයේ සිට වාඩිය වත්ත මාර්ගය පස් දමා ගොඩකර කොන්ක්රීට් කිරීම සෞඛ්ය මධ්යස්ථානය අසළ පාර වෑකඩ පාරට සම්බන්ධවන ස්ථානය අසළ ඉතිරි කොටස කොන්ක්රීට් කිරීම |
31B/2 Amaragama
|
පානීය ජලය |
|
අමරගම ජල යෝජනා ක්රමය රස්සන්විල ජල යෝජනා ක්රමය |
|
පාලම් බෝක්කු හා ඇළ මාර්ග |
|
කිරිදොල ඇල ප්රතිසංස්කරණය හා එගොඩවත්ත බලගලට පිවිසෙන මාර්ගය ප්රතිසංස්කරණය. අමරගම සිට කිරිදොල මාර්ගයේ අබලන්ව ඇති බෝක්කුව ප්රතිසංස්කරණය කිරීම. දුම්මලදොළ පාලම අසල පවතින අතුරු පාලම ප්රතිසංස්කරණය කිරීම. පහළවෙල ජාලත්කන්ද බෝක්කු 2 ඉදිකිරීම. |
|
කෘෂි කර්මාන්ත |
|
පුවක්වත්ත ගොවිතැන්යාය සිට ඇටගොවිපල දක්වා පිටවාන පිළිසකර කිරීම |
32-Weihena
|
පානීය ජලය |
|
වැයිහේන නව ජල ව්යාපෘතිය |
|
පාලම් බෝක්කු හා ඇළ මාර්ග |
|
පිටිගල මාපලගම ප්රධාන මාර්ගයෙහි ඇත්තොටුව මංසන්දියේ ඇති පාලම අත්වැලක් දමා ප්රතිසංස්කරණය කිරීම |
|
කෘෂි කර්මාන්ත |
|
මහවිලකුඹුරු යාය දක්වා දිවෙන මහවෙල පිටවාන ඇල ප්රතිසංස්කරණය කනාපැදිවෙල කුඹුරුයාය හරහා ඇති ඇළ පිළිසකර කිරීම |
|
මාර්ග සංවර්ධන |
|
අටහවුල්හේන ජනසවි මාවත කොන්ක්රීට් කිරීම. ඈපා මාවත ඉහලග වත්ත අතුරු මාර්ගය කොන්ක්රීට් කිරීම. බොරළුමුල්ල අතුරු මාර්ගය පිළිසකර කර කොන්ක්රීට් කිරීම. ඈපා මාවත හරස්මාර්ගයෙන් ප්රෙව්ශ වී කැටපොල පොල්ලැව්ව අතුරු මාර්ගය කොන්ක්රීට් කිරීම |














