2026 වර්ෂය සදහා සංවර්ධන යෝජනා

2023/2024  වර්ෂය සදහා සංවර්ධන අවශ්‍යතා

2019 වර්ෂය සදහා සංවර්ධන යෝජනා

30 පිටිගල

පානීය ජලය

චාර්ලිස් මාවත ජල යෝජනා ක්‍රමය

පොල්පනාගල කන්ද ජල යෝජනා ක්‍රමය

පොල්පනාගල කන්ද අතුරු පාර ජල යෝජනා ක්‍රමය

මාර්ග සංවර්ධන

පාසල් මාවෙත් සිට උතුරු පිටිගල පත්තිනිගොඩදෙසට ඇති වේල්ලේ ඉතිරි කොටස කැටගල් ඇල්ලීම

ධර්මාධාර මාවත ප්‍රධාන පාර අසළ සිට ඉදිරියට කි.මී.01 පමණකොන්ක්‍රීට් කිරීම

30බී උතුරු පිටිගල

30 ඩී කරව්ව

30ඊ කළුආරච්චිගොඩ

පානීය ජලය

සෙමනේරිස් වත්ත ජල යොජනා ක්‍රමය

කළුපහන ගෙදර වත්ත ජල යොජනා ක්‍රමය

උඩුමුල්ල හේන ජල යොජනා ක්‍රමය

පාලම් බෝක්කු හා ඇළ මාර්ග

කෝරළේගෙදර පාර ඉතිරිකොටස කොන්ක්‍රීට් කිරීම බෝක්කු යෙදීම හා පැතිබැම්ම සැකසීම.

කෘෂි කර්මාන්ත

කෝරළේගෙදර පාර ඉතිරිකොටස කොන්ක්‍රීට් කිරීම බෝක්කු යෙදීම හා පැතිබැම්ම සැකසීම.

මාර්ග  සංවර්ධන

සෙමනේරිස් වත්ත කළුආරච්චිගොඩ මාර්ගය කොන්ක්‍රීට් කිරීම

15 කණුව කළුආරච්චිගොඩ මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම

නො.07 කුරුඳුවත්ත මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම

නො.06 කුරුඳුවත්ත මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම

ආරච්චි වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම හා පත්තිනිගොඩ මාර්ගයට යා කිරීම

31 බී නාරංඔිවිට

පාලම් බෝක්කු හා ඇළ මාර්ග

ප්‍රධාන මාර්ගයේ සිට වාඩිය වත්ත මාර්ගය පස් දමා ගොඩකර කොන්ක්‍රීට් කිරීම

‍සෞඛ්‍ය මධ්‍යස්ථානය අසළ පාර වෑකඩ පාරට සම්බන්ධවන ස්ථානය අසළ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම

31බී/2-අමරගම

පානීය ජලය

අමරගම ජල යෝජනා ක්‍රමය

රස්සන්විල ජල යෝජනා ක්‍රමය

පාලම් බෝක්කු හා ඇළ මාර්ග

කිරිදොල ඇල ප්‍රතිසංස්කරණය හා එගොඩවත්ත බලගලට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය.

අමරගම සිට කිරිදොල මාර්ගයේ අබලන්ව ඇති බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම.

දුම්මලදොළ පාලම අසල පවතින අතුරු පාලම ප්‍රතිසංස්කරණය කිරීම.

පහළවෙල ජාලත්කන්ද බෝක්කු 2 ඉදිකිරීම.

කෘෂි කර්මාන්ත

පුවක්වත්ත ගොවිතැන්යාය සිට ඇටගොවිපල දක්වා පිටවාන පිළිසකර කිරීම

32-වැයිහේන

පානීය ජලය

වැයිහේන නව ජල ව්‍යාපෘතිය

පාලම් බෝක්කු හා ඇළ මාර්ග

පිටිගල මාපලගම ප්‍රධාන මාර්ගයෙහි ඇත්තොටුව මංසන්දියේ ඇති පාලම අත්වැලක් දමා ප්‍රතිසංස්කරණය කිරීම

කෘෂි කර්මාන්ත

මහවිලකුඹුරු යාය දක්වා දිවෙන මහවෙල පිටවාන ඇල ප්‍රතිසංස්කරණය

කනාපැදිවෙල කුඹුරුයාය හරහා ඇති ඇළ පිළිසකර කිරීම

මාර්ග සංවර්ධන

අටහවුල්හේන ජනසවි මාවත කොන්ක්‍රීට් කිරීම.

ඈපා මාවත ඉහලග වත්ත අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.

බොරළුමුල්ල අතුරු මාර්ගය පිළිසකර කර කොන්ක්‍රීට් කිරීම.

ඈපා මාවත හරස්මාර්ගයෙන් ප්‍රෙව්ශ වී කැටපොල පොල්ලැව්ව අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම

32 ඒ මාර්තුපිටිය

32 බී කිඹුලාවල

 

33-හත්තක

33ඒ-ගොඩාමුණ දකුණ

33 බී-බොරළුහේන

33 සී-ගොඩාමුණ උතුර

33 ඩී-බංගමුකන්ද

.

33 ඊ-උහන්ඕවිට

34 - මත්තක

34 ඒ-බඹරවාන

34ඒ1-ලියනගමකන්ද

34 ඒ2-උස්බිම් ජනපදය

.

34බී-පෝද්දිවෙල බට.

34සී-පෝද්දිවෙල නැගෙ.දකුණ

35-පොරවගම  

  

35 ඒ-මාරග්ගොඩ

 

35බී-පොරවගම දකුණ

.

35සී-දූවෙගොඩ

37- හොරන්ගල්ල/ තලාව

 

37 ඒ-වත්තෙහේන

37බී-පොල්පැලකැටිය

.

37ඒ-මානම්පිට

37/2-අකුලවිල

37/3-හොරන්ගල්ල බටහිර

38-නියාගම

News & Events

21
අප්‍රේ2020
උරුමය

උරුමය

 1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා...

17
මාර්2020
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව-නියාගම

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව-නියාගම

නියාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව,  කමිටු සභාපති  ගරු...

Scroll To Top