2020 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
ගණකාධිකාරී 01 01 - - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 01 - - - -
පරිපාලන නිලධාරී 01 01 - - - -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01 - - - -
පරිපාලන ග්‍රාම නිලධාරී 01 - 01      
රාජ්‍ය කළමනාකරණ සේවය 24 22 02 - - -
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නිලධාරී 01 01  - -  -  - 
විශ්‍රාම වැටුප් නිලධාරී 01 - 01 - -  
සංවර්ධන නිලධාරී (ස්වදේශ කටයුතු අමාත්‍යංශය) 11 10        
රියදුරු 02 02 - - - -
කාර්යාල කාර්ය සහායක 6 6 - - - -

ක්ෂේත්‍ර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන්

තනතුර  මධ්‍යම රජය  පුරප්පාඩු  පළාත් සභා  පුරප්පාඩු 
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ග්‍රාම නිලධාරීන් 34 29 05 - - -
සමාජ සේවා නිලධාරීන් 01 01 - 01 01 -
ග්‍රාම සංවර්ධන නිලධාරීන් - - - 01 01 -
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී 01 01 - - - -
විද්‍යා හා තාක්ෂණ නිලධාරී 01 - 01 - - -
මානව සම්පත් සංවර්ධන සහකාර 01 01 - - - -
මුල් ළමාවිය සංවර්ධන සහකාර 01 01 - - - -
සංස්කෘතික නිලධාරී 01 01 -     -
සමාජ සංවර්ධන සහකාර 01 01   01 01 -
බෞද්ධ කටයුතු සමායෝජක 02 02 - - - -
උපදේශන සහකාර 02 01 01 - - -
ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක 01 01   - - -
වනිතා සංවර්ධන නිලධාරී 01 01 - - - -
ක්‍රීඩා නිලධාරී - - - 01 01 -
ජනපද නිලධාරී - - - 01 01 -
සංවර්ධන සම්බන්ධීකාරක 01 01 - - - -
කාර්මික නිලධාරී 02 02 - 02 02  
කාර්මික සහායක - -   01 01  
මැහුම් උපදේශිකා - - - 01 01  
සංවර්ධන නිලධාරී 42 40 2 - - -
ඉඩම් පරිහරණ සැලසුම් සහකාර 01 01 - - - -
සංවර්ධන නිලධාරී (ඉඩම් බදු)       01 01 -
ආපදා කළමණාකරන සංවර්න නිලධාරී 01 01   - - -

News & Events

21
අප්‍රේ2020
උරුමය

උරුමය

 1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා...

17
මාර්2020
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව-නියාගම

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව-නියාගම

නියාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව,  කමිටු සභාපති  ගරු...

Scroll To Top