1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත මඟින් ගොවි ජනතාව හා අඩු ආදායම්ලාභීන් වෙත කොන්දේසි සහිත අවසර පත්ර/ දීමනා පත්ර සහිත රජයේ ඉඩම් “උරුමය” ජාතික වැඩසටහනින් සින්නක්කර අයිතිය භුක්ති විඳීමේ අවස්ථාව ලබා දේ. මෙම උරුමය සින්නක්කර ඔප්පු ලබා ගැනීම තුළින් ඉඩම සඳහා නව වටිනාකමක් හිමි වන අතර, එතුළින් ඔවුන්ගේ උරුමය ආරක්ෂා වේ.
www.tinyurl.com/urumaya (ඩිජිටල් ඉල්ලුම් පත්රය) පෝරමය පිරවීම මඟින් ද අදාළ අවශ්යතාව ඉටු කිරීමට පහසුකම් සපයා තිබේ














