| ප්රධාන කාර්යයන් |
- දෛනික තැපෑල කළමනාකරණය.
- පෞද්ගලික ලිපිගොනු නඩත්තු කිරිම. (ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිලධාරීන්ගේ)
- නිලධාරීන්ගේ නිවාඩු සහ මාසික ඉදිරි වැඩසටහන් හා කළ වැඩසටහන් සම්බන්ධ කටයුතු. ( ප්රාදේශීය ලේකම්වරුන්ගේ ඇතුළුව)
- ප්රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින්ගේ ආයතනික කටයුතු. (සහකාර ප්රාදේශීය ලේකම්, ගණකාධිකාරී, , සංවර්ධන සම්බන්ධීකාරක, සංවර්ධන නිලධාරි, තාක්ෂණ නිලධාරී, තාක්ෂණ සහායක, රාජ්ය කළමනාකරණ සහකාර, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහකාර, ග්රාම නිලධාරී, කා.සේ.සේ, රියදුරු)
- ප්රාදේශිය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ අග්රහාර රක්ෂණය සම්බන්ධ කටයුතු.
- දුම්රිය බලපත්ර හා දුම්රිය වාර ප්රවේශපත්ර නිකුත් කිරීමේ කටයුතු.
- ශාලා වෙන් කිරීමේ කටයුතු.
- බිල්පත් නිරවුල් කිරීම් කටයුතු. (ජල, විදුලි, දුරකථන, පුවත්පත්)
- ආරක්ෂක සේවා සහ පිරිසිදු කිරීම් කටයුතු.
- ප්රායෝගික පුහුණුලාභීන්ගේ කටයුතු.
- ප්රාදේශීය ලේකම් කාර්යායේ නිලධාරීන්ගේ විනය කටයුතු.
- වාර්ෂික ස්ථාන මාරුවීම් කටයුතු
- රජයේ නිලධාරින්ගේ අත්තිකාරම් බී ගිණුම යටතේ ණය ගෙවීම් අනුමැතියට ඉදිරිපත් කිරිම.
- වාහන පරිපාලනය.
- අභ්යන්තර දුරකථන පද්ධතියේ නඩත්තු කටයුතු.
- වාර්ෂික වැටුප් ඇස්තමේන්තු සකස් කිරිම.
- අතිකාල දිමනා /දින වැටුප් අනුමැතියට ඉදිරිපත් කිරිම.
- මහජන පැමිණිලි කළමනාකරණය.
- අනුබද්ධිත අංශවල අධීක්ෂණ කටයුතු.
- තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත ක්රියාත්මක කිරීම
- උත්සව සංවිධාන කටයුතු.
|