
නියාගම ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්රී ටී.කේ. ජයසුන්දර මහතාගේ ප්රධානත්වයෙන් ප්රාදේශීය සභා සභාපතිතුමන් සහ ප්රාදේශීය ලේකම් ජී.පී.ඒ තිලිණි මහත්මිය, සහකාර ප්රාදේශීය ලේකම් කේ.පී. නවරත්න මහතා , සහකර සැලසුම් අධ්යක්ෂ දිලිනි වික්රමනායක මෙනවිය ප්රමුඛ කොට්ඨාසයේ සියලුම රාජ්ය ආයතන ප්රධානීන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කාර්යාලීය ශ්රවණාගාරයේදී පැවත් විණ.














